Local news (Sinhala), Main news (Sinhala)ජනපති රනිල් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.! ජනවාරි 3, 2023ජනවාරි 3, 20230 Comments රටේ විදුලි, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැවරුණු බලතල ප්‍රකාරව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. එම ගැසට් නිවේදනය පහතින්.. S H A R E - with your friends - 🔻