මෙරට කොළඹ වරාය නගරය තුල ක්රිප්ටො මුදල් ඒකක ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් ඇත.ඉදිරි මාස තුනක කාලයෙද් මෙය ක්රියාවට නැංවීමට නියමිතව ඇත.
මෙය නියාමනය කිරීම සදහා ශ්රී ලංකා මහ බැංකුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටී.