හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දින අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.
ඒ ගෝඨාභය රාජපක්ෂ ඩුබායි වෙත ගොස් එතැන් සිට යළිත් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
අද අලුයම කටුනායක ගුවන් තොටුපලින් ගෝඨාභය සමග බිරිඳ, පුත්රයා, ලේලිය සහ මිනිබිරිය එමිරේට්ස් ගුවන් යානාවකින් පිටත්ව ගොස් ඇත.