හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඩුබායි ගුවන්තොටුපොළේදී විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වේ.
ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා ඇති බවත් එහිදී ගුවන්තොට බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල ඔහු විසින්ම ගෙවිය යුතු බවයි.
අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා තිබුණ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260,000ක් ගෙවන ලෙස ගුවන්තොට බලධාරීන් විසින් ඔහුට දැනුම් දී ඇති බව වාර්තා වේ.