විශේෂඥ වෛද්‍යවරුන්,හෙදියන්, දුම්රිය රියැදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සදහන් කරයි.
විශේෂ ක්ෂේත්‍ර කිහිපයක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සදහන් කරයි.
රාජ්‍ය සේවකයින්ගේ අතිරික්තයක් තිබෙන බවත් රාජ්‍ය සේවකයින් ලක්ෂ 15 ක් පමණ මේ වනවිට සිටින බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී (02) පැවැත්වු සාකච්ඡාවකදී මේ බව සදහන් කරයි.