ඩීසල් අඩු කරා කියලා බස් ගාස්තු අඩු කරන්න බෑ.!

අද සිට ඩීසල් ලීටරයත් රුපියල් 15කින් අඩු කළද බස් ගාස්තු අඩු කල නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

දැනට පවතින බස් ගාස්තු සඳහා ගාස්තු ප්‍රතිශතයක් ගණනය කිරීම ඊටත් වඩා දුෂ්කර බවත් මෙම තත්වය යටතේ බස් ගාස්තුව අඩු කිරීමෙන් සිදුවන්නේ සේවාව පිරිහීම පමණක් බවත් සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

යළිත් බස් ගාස්තු සංශෝධනයක් සලකා බැලීමට නම් ඩීසල් ලීටරයක් මිල 4%කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු කළ යුතු බවත් මෑත මිල අඩු කිරීම 2%ට ආසන්න නිසා ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රමාණවත් නැති බවද ඔහු තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close