අධිවේගී මාර්ගයේ බස් ගාස්තු අඩු කරයි.!

ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධිවේගී මාර්ගයේ බස් ගාස්තු සියයට 10% කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

බස් රථවල බලපත්‍ර සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් එම ගැටලුව වසා ගැනීම සඳහා අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බව බස් සංගම් සදහන් කරයි.

අධිවේගයේ ධාවනය වන බස් වලින් බලපත්‍ර ගාස්තු ලෙස රජය අයකරන මුදල් වලින් යම් ප්‍රමාණයක් අඩුකර එය බස් රථ ගාස්තුව අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close