ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කරයි.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දමා ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,080 ක් බව සමාගම සදහන් කරයි.
ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 88 කින් අඩු කර ඇත.
ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 2,032 ක් බවද සමාගම සදහන් කරයි.