ලිට්‍රෝ ගෑස් මිල අඩු කරයි.!

ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මිල හෙට (05) දින මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

ඒ අනුව හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කරයි.

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close