Local news (Sinhala)හදිසියේම බැසිල් රාජපක්ෂ රෝහල්ගත කරයි. ජූනි 17, 2022ජූනි 17, 20220 Comments මෙරට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.ආරංචි මාර්ග වාර්තා කරන්නේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බව. එහෙත් බැසිල් රාජපක්ෂ රෝහල්ගත කළ හේතුවක් මේ දක්වා අනාවරණය වී නැත. S H A R E - with your friends - 🔻