හදිසියේම බැසිල් රාජපක්ෂ රෝහල්ගත කරයි.

මෙරට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර තිබෙන බව වාර්තා වේ.ආරංචි මාර්ග වාර්තා කරන්නේ කොළඹ පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බව.

එහෙත් බැසිල් රාජපක්ෂ රෝහල්ගත කළ හේතුවක් මේ දක්වා අනාවරණය වී නැත.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close