පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරු භාරදී ඇත.මේ පිළිබදව මීට සුළු මොහොතකට පෙර දැනුම්දුන්නේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
බැසිල් රාජපක්ෂ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුවද, සිය දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි.