21 වන විභාග කොමසාරිස් වැඩ අරඹයි.!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 21 වන නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර අද (02) දින උදෑසන වැඩ භාර ගත්තේය. 

හිටපු විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන විශ්‍රාම යෑමෙන් අනතුරුව නව විභාග කොමසාරිස්වරයා පත් කළේය.

විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල් වශයෙන් අමිත් ජයසුන්දර මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් පාලන වශයෙන් කටයුතු කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close