මෙරට ඉදිරියේදී මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ තල වැවීමට සැලසුම් කර සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සදහන් කළේය.මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මත්තල මාසෙකට ලක්ෂ 1000ක් පාඩුයි.ගුවන්තොටුපළේ තල වවන්න හදයි.(video)
