Attention (Sinhala), Local news (Sinhala)ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්.! ජනවාරි 4, 2023ජනවාරි 4, 20230 Comments ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (IMF) ශ්‍රී ලංකාව වෙත ලබාදීමට නියමිත මූල්‍ය සහනය තවත් සති කිහිපයකින් ලැබෙතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සිදුකෙරෙන සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.