දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ අත්අඩංගුවට.!

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහනුවර දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව කරන ලද පැමිණිල්ලත් මත සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව ප‍්‍රදේශයේදී සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.

S H A R E - with your friends - 🔻
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close