සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහනුවර දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප්‍රකාශයකට එරෙහිව කරන ලද පැමිණිල්ලත් මත සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.
බොරලැස්ගමුව ප්‍රදේශයේදී සේපාල අමරසිංහ අත්අඩංගුවට ගෙන ඇත.