මෙරට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කරයි.
අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (31) පෙරවරුවේ කොළඹ , කොටුව ජනාධිපති මන්දිරයේ දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාරදෙනු ලැබුවෙිය.
මෙරට යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා අද (31) යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත්කරයි.