අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ බන්ධනාගාර ගත කරයි.
සේපාල අමරසිංහ එළඹෙන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක අධිකරණය නියෝග කර ඇත.
මහනුවර දළදා වහන්සේට අපහාස කිරීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කල පසු මෙම නියෝගය නිකුත් කරයි.