තවදුරටත් විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු යැයි නිර්දේශ කරන බව පාරිභෝගික උපදේශන කමිටුවේ සභාපති නිමල් පෙරේරා අද (30) මාධ්‍ය හමුවකදී සදහන් කරයි.
රටේ විදුලි ගාස්තු ඉහළ යෑම තුළ භාණ්ඩවල මිලද ඉහළ යෑම පාලනය කළ නොහැකි බවත් එම බර පාරිභෝගිකයාට පටවන බවද සභාපතිවරයා සදහන් කරයි.
ගාස්තු වැඩි කරොත් ධරිද්‍රතාවයෙන් පෙළන සහ මධ්‍යම පංතියේ ජනතාවට එයට මෙයට මුහුණ දීමට නොහැකි බවද සභාපති නිමල් පෙරේරා සදහන් කරයි.