ISIS සංවිධානයට සම්බන්ධ බෝම්බ පිපිරවු ව්‍යාපාරිකයා මඩකලපුවෙන් අල්ලයි.!

ISIS සංවිධානයට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ සම්බන්ධ බවට සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේදී එම ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගත් බවත් මොහුට අයි.එස්. මතවාදය ව්‍යාප්ත කිරීම සදහා කෝටි ගණනින් මුදල් ලැබී ඇති බවද පොලීසිය සදහන් කරයි.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු තමිල්නාඩුවේ කොයිම්බතූර් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය අත්අඩංගුවේ පසුවූ බවත් ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් අනාවරණය වු බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close