Local news (Sinhala)අද ඩොලරයේ වටිනාකම. ජූනි 13, 2022ජූනි 13, 20220 Comments මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනෙහි අද (13) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 366.52ක් ලෙස වාර්තා කර ඇත. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 355.72ක් ලෙසට ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත්කර ඇත. S H A R E - with your friends - 🔻