ප්‍රසිද්ධ සුරූපී ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන 20 හැවිරිදි ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටුනීෂා (24) දියේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුකළ රූගතකිරීමකට සහභාගි වී සිටින අතරතුර මෙලෙස සියදිවි නසාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇය රූපගත කිරීම් අතරතුර නාන කාමරයට යාමට අවශ්‍ය බව පවසා එම ස්ථානයෙන් පිටව ගොස් ඇයගේ වේශ නිරූපන කාමරය දොරගුළු ලා නාන කාමරය තුළ ඇය ගෙල වැලලාගෙන ඇත.