රටේ සියලුම ප්‍රශ්න අපේ ආණ්ඩුවෙන් විසදනවා.!

දිවයිනේ තිබෙන අර්බුදකාරී තත්ත්වයට කාට විසඳුම් නැති වුණත් ජාතික ජන බලවේගයට විසඳුම් ඇති බව ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

රට තුළ ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටු වූ පසු මාස කිහිපයක් ඇතුලත අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් ඇති බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් ඇති බවද ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

නව ආණ්ඩුවක් පිහිටවූ පසු එම ආණ්ඩුව ජනතාව විශ්වාස කරන බවත් එවිට විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට මුදල් එවන බවත් ඒ හරහා මෙරට විදේශ විනිමය අර්බුදය විසඳන බවද ලේකම් ටිල්වින් සිල්වා තවදුරටත් සඳහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close