මෙරට රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර ලබන හෙට දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.
මෙරට පළමු වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව ලබා දුන්නේ ඉකුත් 20 වනදා සිට.ඵ් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන්ය.
හෙට සිට පාසල් යළි ආරම්භ වීම හේතුවෙන් පාසල් වෑන් රථ ඊයේ දිනයේද ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල රැදී සිටින බවත් ,අද දිනයේත් රැදී සිටින බවත් වාර්තා වේ.