මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9 වන බ්‍රහස්පතින්දා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කළේය.
එක් අමාත්‍යංශයක් වන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ධම්මික පෙරේරා දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
අනෙක් නව අමාත්‍යංශය වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදීමට යන බව ද ආරංචි මාර්ග සදහන් කරයි.