පිරවුම්හලේ සිටි හමුදා සෙබලාට පුද්ගලයෙක් පහර දෙයි.

මෙරට ගම්පොල නගරයේ ඉන්ධන පිරවුම්හලක ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබෙලෙකුට ඉන්ධන ලබාගැනීමට සදහා ටිපර් රථයකින් පැමිණි පුද්ගලයෙකු පහරදීමක් සිදුකර ඇතැයි පොලීසිය සදහන් කළේය.

ඉන්ධන ලබාගැනීමෙන් පසුව ඔහු වෙනත් ස්ථානයක ටිපර් රථය නවතා යළිත් බූලි දෙකක් රැගෙන ඉන්ධන ලබාගැනීමට පැමිනි අවස්ථාවේ යුද හමුදා සෙබලා බූලිවලට ඉන්ධන ලබානොදෙන බව පවසා ඇති අතර,

ඉන් අනතුරුව ඇතිවූ බහින් බස් වීමකදී ටිපර් රථයේ රියදුරු විසින් යුද හමුදා සෙබලාට පහර දී ඇත.

සැකකරුට යුද හමුදා සෙබලා පහරදුන් බව සඳහන් කරමින් රෝහල්ගතව තිබෙන අතර සැකකරුව රෝහලේදිම අත්අඩංගුවට ගෙන ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close