මෙරට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මාණය වී ජනතාව අන්ත අසරණව සිටින මොහොතක මෙරටට ගෑස් ආනයනයේදී සිදුකළ මහා පරිමාණ වංචාවක් පිළිබඳ තොරතුරු නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හෙළි කළේය.
මෙරට ටෙන්ඩර් පටිපාටිය පිටින් ගොස් විශාල කොමිස් මුදල් ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිදුකළ මෙම වංචාවට අදාළ සියලු ලේඛනද තමන් සතුව ඇති බව හා ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත් නාගානන්ද කොඩිතුවක්කු සදහන් කළේය.
https://fb.watch/dKDWuhrnAj/