යුක්‍රේනය රුසියාවේ හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම හේතුවෙන් රුසියාව ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් සැලසුම් කර ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සදහන් කරයි.
මෙම ප්‍රහාර ඉරානයේ නිෂ්පාදිත ශහේඩ් ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරය දියත් කිරීමට සැලසුම් කරන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සදහන් කරයි.
ඩොන්බාස්ක් කලාපයේදී රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව වාර්තා වේ.