මෙරට බණ්ඩාරගම අටළුගම ප්රදේශයේ දී ඝාතනය ලක් වු ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි කුඩා දැරියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු අද(01) දිනයේ අධිකරණය හමුවේ ප්රකාශයක් ලබාදීමට නියමිතව ඇත.
මෙම සැකකරු ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරු පෞද්ගලික ප්රකාශයක් ලබාදීමට අවසර ඉල්ලා සිටීමෙන් අනතුරුව භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව අද දිනයේ ප්රකාශයක් ලබාදීමට මහේස්ත්රාත්වරයා අවසර ලබා දුන්නනේය.