පෝලිම්වල ඉන්න එපා.ලිට්‍රෝ සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්.

මෙරට හෙට දිනයේදී ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 10,000ක් පමණක් නිකුත් කරන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා සදහන් කළේය.

එම ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදා හරින බව සභාපති විජිත හේරත් මහතා සදහන් කළේය.

මෙරට හෙට දිනයේදී ගෑස් සිලින්ඩර් 10,000 බෙදා හැරීමෙන් පසු රට තුළ ගෑස් අවසන් වන බව ද සභාපතිවරයා සදහන් කළේය.

සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ලබන අඟහරුවාදා (07) වන තුරු ගෑස් ලබා ගැනීමේ අරමුණින් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close