මෙරට වවුනියාව නගරයේ මාර්ග අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත් වේ.මෙම විරෝධතාව සදහා විශාල ජනතාවක් එක්ව සිටියි.
විරෝධතාව හේතුවෙන් යාපනය මහනුවර A9 මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය සඳහන් කළේය. ජනතාව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ විරෝධතාවය යෙදෙයි.