ඉන්ධන ඉල්ලා ජනතාව A9 මාර්ගය සම්පුර්ණයෙන් අවහිර කරයි.

මෙරට වවුනියාව නගරයේ මාර්ග අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත් වේ.මෙම විරෝධතාව සදහා විශාල ජනතාවක් එක්ව සිටියි.

විරෝධතාව හේතුවෙන් යාපනය මහනුවර A9 මාර්ගය ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි පොලිසිය සඳහන් කළේය. ජනතාව ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ විරෝධතාවය යෙදෙයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close