අරගලය ජිනීවා අරගන යන්න ලෑස්ති වෙයි.

ගාලුමුවදොර අරගල කරුවන්ට ආරක්ෂක අංශ විසින් පහරදීම පිළිබඳව ජාත්‍යන්තර අධිකරණයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට අරගල කරුවන් විසින් තීරණය කර ඇත.

මාධ්‍යවේදීන්ට සහ නීතීඥවරුන් පිරිසකට පහර දීම පිළිබඳව මෙසේ පැමිණිලි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම සඳහා හමුදාව සහ පොලීසිය විසින් ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කර එම ප්‍රදේශය යළි අත්පත් කර ගැනීමේ දී මෙම ගැටුම්කාරී තත්වය ඇති විය.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close