Foreign news (Sinhala)බොරතෙල් මිල ඉහළම අගයකට. ජූනි 9, 2022ජූනි 9, 20220 Comments එරට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් ඇත.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 123යි ශත 70ක් ලෙස දැක්වුණා. ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 122යි ශත 17ක් ලෙසටයි.මෙම වැඩි වීම, සති 13කින් පසු ඉහළ ම අගය ලෙස දැක්වෙයි. S H A R E - with your friends - 🔻