මෙරට ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී දුමින්ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට ජනාධිපති සමාව අත්හිටුවමින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඊයේ (31) අධිකරණයෙන් සිදුකල නියෝගයට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.