මම දත් මදින්නේ ගංජා දත් බෙහෙත් වලින්.!

කංසා (ගංජා) වලින් නිෂ්පාදනය කරල ලද දත් බෙහෙත් වර්ගයකින් තමන් දත් මදින බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කරයි.

එම දත් බෙහෙත් වර්ගය ගෙන්වන ලද්දේ පිටරටින් බවත් එම කංසා වලින් තවත් බොහෝ නිෂ්පාදන සෑදිය හැකි බවද රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සදහන් කරයි.

රට තුළ ගංජා නීතිගත කිරීම තමා දකින්නේ කර්මාන්තයක් හැටියට බවත් ඒ හරහා ලක්ෂ ගණනක් රැකියා බිහි කළ හැකි බවද රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සදහන් කරයි.

තවද කේක්, බිස්කට්, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු තවත් අපමණ දේ මේ හරහා නිර්මාණය කළ හැකි බවද ඩයනා ගමගේ තවදුරටත් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close