මෙරට පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් ජනපති මැදුරේ පැවැති කිසිදු සාකච්ජාවකට අගමැති රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා කිරීමට පියවර ගෙන තිබුණේ නැත.
ඉකුත් සතියේ කෘෂිකර්ම ක්ෂේත්රය නියෝ්ජනය කරන පිරිස් සමග සහ අරගල භූමීය නියෝජනය කරන පිරිස් සමග සාකච්ජා පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණද ඊට අගමැතිවරයාට ආරාධනා කිරීමට පියවර ගෙන තිබුණේ නැත.