මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් ඇතුලත් කර ඇති බවට වාර්තා පළ වේ.ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බව වාර්තා වේ.
මරණ දණ්ඩනය නියමවී සිරගතව සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ ඔහුට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ජනාධිපති ජනාධිපති සමාව දීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් මෙම ජනාධිපති සමාව අත්හිටුවීමට කටයුතු කරයි.
වහාම දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන නැවත සිරගත කරන ලෙසද අධිකරණය විසින් නියෝග කර ඇත.