මෙරට මීට සති දෙකකට ඉහතදී පත් කළ අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනකු යළි වෙනස් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.මෙම ලේකම්වරුන් පත් කිරීමේදී අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට ඉහළට පැමිණිලි රැසක් ඉදිරිපත් වී තිබීම හේතු වී ඇති බව වාර්තා වේ.
අදාළ ක්ෂේත්රය පිළිබදව සහ විෂය පිළිපද ප්‍රාමාණික දැනුම ඇති පිරිස් අමාත්‍යංශ ලේකම්වරුන් ලෙස පත්කිරීමට තීරණය වී ඇති බවද වාර්තා වේ.රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව මෙම වෙනස සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.