එරට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගුවන් යානා තුනකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.ක්‍රීඩකයින් 21දෙනෙක මෙලෙස දිවයිනට පැමිණ ඇත.
මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ.ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මාස එකහමාරක කාලයක් මෙරට රැදී සිටියි.