මෙරට බස් රියදුරකට ජනාධිපති විය නොහැකි යැයි ඇතැම් දේශපාලන පක්ෂ විහිලු කරන බවත් බස් රියදුරෙකු වුවද කැපවීම හැකියාව මානව හිතවාදී කම ඇත්නම් ජනාධිපති ධුරයට ළංවිය හැකි බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ඉන්දියාවේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද කඩා දුම්රියෙ දුම්රියේ තේ විකිණූ අයෙකු බවත් එම වාමවාදී කණ්ඩායම් නොදන්නා බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
සමගි ජන බලවේගය රටේ ජනතාව බලාපොරොත්තු වන සිස්ටම් චේන්ජ් එක ආරම්භ කර ඇති බවත් එහි වැදගත්ම කොටස වන්නේ මිනිසා ජීවත් කර හොරකම පරාජය කිරීම බවද ජන හමුවකදී විපක්ෂනායකවරයා මේ බව සදහන් කරයි.