මෙරට එළඹෙන 07 වැනි අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.
අද (02) පැවති පාර්ලිමේන්තු කටයුතු කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මේ බව සදහන් කළේය.