Local news (Sinhala), Main news (Sinhala)නගර සීමාවේ පාසල් වලට නිවාඩු ලබාදෙයි. ජූනි 18, 2022ජූනි 18, 20220 Comments මෙරට කොළඹ නගර සීමාවේ රජයේ සියලු පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලට ලබන සතියේ නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේය. එම දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු Online ක්‍රමයට කිරීමට අවසර හිමි වේ. S H A R E - with your friends - 🔻