ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ සුජීවා විසින් පදවන ලද වාහනයක් අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් මතුවී ඇති බවත් කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටි බවද අනතුරට ලක් වූ අනෙක් වාහනයේ තරුණයා සදහන් කරයි.
ගායන ශිල්පීනී කේ සුජිවා හා ඇගේ දියණිය විසින් අසභ්‍ය වචන වැලක් පවසන අතර තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් නිසා තමන්ට අත දිගු නොකරන ලෙසද ඇය අනතුරු අඟවා ඇත.