ඉන්ධන මිලේ වෙනසක්.. බොරතෙල් මිල පහත වැටෙයි.!

ලෝකයේ විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිමත්, ඩොලරය ශක්තිමත් වීම හමුවේ බොරතෙල් මිල පහත වැටී ඇති බව වාර්තා වේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලකයක මිල ඊයේ (03) දිනයේදී ඩොලර් 3.81කින් (4.4%) පහත වැටී ඇති අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 82.10ක් ලෙස සටහන් විය.

තවද WTI බොරතෙල් බැරලයක මිලද ඊයේ දිනයේ (4.1%) පහත වැටුණු අතර එම තෙල් බැරලයක මිල ඩොලර් 76.93 ක් ලෙස සටහන් වු අතර ඒ අනුව බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close