එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්ට නව ආණ්ඩුකාර ධූරයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
එළඹෙන ජනවාරි මාසයේ අගදී පමණ සිදු කිරීමට නියමිත බවත් පළාත් ආණ්ඩුකාර මාරුවකදී මෙම නව පත්වීම ලැබෙනු ඇති බවද වාර්තා වේ.
තවද එක්සත් ජාතික පක්ෂ පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායක, ජෝන් අමරතුංග යන අයටද ඉදිරියේදී ආණ්ඩුකාර ලැබෙනු ඇති බවද වාර්තා වේ.