ලෝකයේ බාල්දුම මුදල් ඒකක අතරට ශ්‍රී ලංකා රුපියල.!

ලෝකයේ වැඩි වශයෙන්ම අවප්‍රමාණ වන මුදල් ඒකක අතරින් 04 වන ස්ථානයට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇත.

එරට අමෙරිකාවේ ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ වාර්තාව අනුව එම ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙම වසර තුළ 49% කින් අවප්‍රමාණය වී ඇති බවද සදහන්ය.

ලෝකයේ වැඩි වශයෙන්ම අවප්‍රමාණ වන මුදල් ඒකක ලෙස මුල් ස්ථාන තුන සිම්බාවේ, වෙනිසුයුලා හා කියුබා ඒකක පත්ව ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close