මැතිවරණයට සියල්ල සුදානම්.. ජනවාරි නාමයෝජනා කැදවනවා.!

රටේ පළාත් පාලන මැතිවරණය එළඹෙන මාර්තු 10 වැනිදාට පෙර පවත්වන බවත් ඒ සඳහා මූලික කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් පවතින බවද මැතිවරණ කොමිසම සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කරයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය එළඹෙන මස 5 වැනි දාට පෙර නිකුත් කරන බවද සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සදහන් කරයි.

මෙම මැතිවරණයෙන් තේරීපත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමටද සැලසුම් කර ඇති බවද සභාපති නීතිඥ නිමල් පුංචිහේවා තවදුරටත් සදහන් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close