Local news (Sinhala), Main news (Sinhala)අති විශේෂ ගැසට් නිවේදනයක්.සහල් වලට උපරිම සිල්ලර මිලක්. ජූනි 10, 2022ජූනි 10, 20220 Comments මෙරට අද (10) සිට සුදු කැකුළු/රතු කැකුළු සහල් (දේශීය) කිලෝ ග්රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිලක් ප්රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි.සහල් කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 210කි. S H A R E - with your friends - 🔻