Local news (Sinhala)ඇමති කංචන විදුලි ගාස්තු සම්බන්ධයෙන් දැනුම්දීමක් කරයි.! ජනවාරි 3, 2023ජනවාරි 3, 20230 Comments විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. S H A R E - with your friends - 🔻