මෙරට ඊයේ රාත්‍රියේ (18) කිසියම් පිරිසක් විශ්වමඩු හි පිහිටි හමුදා මුරපොළක් අසල කලබලකාරී ලෙස හැසිරී ඇත.පිරිස පාලනය සඳහා එහි සිටි හමුදා සෙබළුන් අහසට වෙඩිතබා ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමෙන් අනතුරුව එම කලබලකාරී ලෙස හැසිරුණු පිරිසෙන් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන ඇත.