මෙරට වැඩි මිලට සහල් අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට එරෙහිව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා වූ දඩ නියම කිරීමේ හැකියාව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය.
පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ, අසේල බණ්ඩාර මහතා පැවසුවේ, එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව මාස 6 ක සිරදඬුවම් ලබා දීමේ හැකියාව ද පවතින බවයි.
රට තුළ වැඩි මිලට සහල් අලෙවි කරන සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක බව ඔහු සදහන් කළේය.